Sunday, November 3, 2019

අපි කවුරු සමගවත් රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුම් ගහලා නෑ - අගමැති

SHARE
කිසිම පාර්ශ්වයක් සමග රහස් ගිවිසුම් හෝ ප්‍රසිද්ධ ගිවිසුම් ගසා නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. යාපනයේ පැවැති ජනහමුවකදී ඔහු මේ බව පැවැසීය.
  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: