Wednesday, August 28, 2019

මිග් යානා ගනුදෙනුව ගැන හිටපු ගුවන් හමුදාපතිවරුන් දෙදෙනකු ඇතුළු ප්‍රබලයන්ගේ ප්‍රකාශ ගනී

SHARE
මිග් යානා ගනුදෙනුවට අදාළව හිටපු ගුවන් හමුදාපතිවරුන් දෙදෙනකු වන රොෂාන් ගුණතිලක සහ ඩොනල්ඩ්
පෙරේරා යන මහත්වරුන් ඇතුළු එයාර් වයිස් මාර්ෂල් තනතුරේ හමුදා නිලධාරීන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ
සටහන් කරගෙන ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (27දා) කොළඹ කොටුව අධිකරණයට
දැනුම් දුන්නේය.
  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: