Sunday, February 17, 2019

"ගෝඨා පිල,බැසිල් පිල,මහින්ද පිල ව්දියට පොහොට්ටුව තුනට බෙදිලා,ජනාධිපති අපේක්ශකත්වය වෙනුවෙන් කා කොටා ගන්න පටන් අරන්."

SHARE
Loading...
පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ශකත්වය ලබා ගැනීම පිලිබද රාජපක්‍ෂ සහොදරවරු අතර බල අරගලයක් මේ වන විට ඇති තිබෙන බවත් එම රාජපක්‍ෂවරු වටා සිටින කන්ඩායම් තුලද කල්ලිවාදයේ උච්චතම අවස්ථාවට පැමින තිබෙන බව පා.ම විජිතමුනි සොයිසා පවසයි.ඔහු මේ අදහස දැක්වුයේ ඊයේ(16) තනමල්විල ගාමිනිපුර පැවති ජනහමුවක් අමතමිනි.
-වරුන මහීශ.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: