Friday, January 11, 2019

ත‍්‍රිකුණාමලයෙන් පලා ගිය යානයේ හිමිකරු ‘පැනමා පත‍්‍රිකා’හි ප‍්‍රධාන චූදිතයෙක්,යානාවෙන් ආ එක් අයෙක් ආපසු ගොස් නෑ

SHARE
Loading...

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණ ත්‍රිකුණාමලය ගුවන්තොටුපලෙන් අනවසරයෙන්ම පිටව ගිය පුද්ගලික ගුවන් යානය සම්බන්ධයෙන් සැක සහිත තොරතුරු ගණනාවක්ම හෙළිව ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කළේය.
එම යානාවේ හිමිකරු බදු වංචා හා අයථා මුදල් ඉපැයීම සම්බන්ධයෙන් පැනමා පත්‍රිකාවන්නි නම සඳහන් පුද්ගලයෙක් බවද එම වාර්තාවේ දැක්වින.
අදාල යානාවේ පැමිණි සියලු පුද්ගලයන් මෙරටින් පිට නොවූ බවත් එක් පුද්ගලයෙක් පමණක් ශ්‍රී ලංකාවේ බැස්ස බවත් ඒ හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ පුත්‍රයා බවත් සිරස රූපවාහිනිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
-lankacnews



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: