Saturday, January 12, 2019

ඝෝඨා ජනපතිවරණයට සූදානම්?

SHARE
සිය ඇමෙරිකානු සංචාරය නිමකරමින් මෙරටට පැමිණි ඝෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමෙන් අනතුරුව ‘’වියත්මග” වාර්ෂික සුහද හමුව පැවැත්විණි.

එහිදී ඝෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා පැවති සියලු බාධක ඉවත්කර ගත් බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද ආශිර්වාදය තමන් වෙත ලැබුණු බවත්ය.

දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ව්‍යවස්ථාව සංශෝධනය මගින් රටට විය හැකි අනතුරුදායක තත්වය සම්බන්ධව නිවැරදි පින්තූරයක් සමාජගත කළ යුතු බවද ඔහු වැඩිදුටරත් එහිදී ප්‍රකාශ කර ඇත.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: