Saturday, January 19, 2019

'වොක්ස්වැගන් ෆැක්ටරිය ජර්මනියේ හදලා ඉවරයි,දැන් ගෙනා ගමන් සවි කරනවා.'-

SHARE
Loading...
කුලියාටිපිටිය වොක්ස්වැගන් කර්මාන්ශාලාව ඉදිරිකිරීම මෙතරම් ප‍්‍රමාද වූයේ දිගින් දිගටම කකුලෙන් ඇදීම නිසා බව එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් අදාල ඉඩම නිරවුල් කර නොදීම නිමා කර්මාන්ත ශාලාව මෙතරම් ප‍්‍රමාද වූයේ යයිද ඔහු කියයි.
නමුත් දැන් සිටින්නේ එජාප ඇමතිවරයෙක් නිසා ඉතා ඉක්මනින් මෙම නිරවුල් කටයුතු සිදු කර කර්මාන්ත ශාලාව වැඩ ආරම්භ කරන බවද ඔහු පැවසීය.
දැනමත් ජර්මනියේ මෙම කර්මාන්ත ශාලාව සකසා අවසන් බවත් මෙරටට ගෙන්වා සවි කිරීම පමණක් ඉතිරිව ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.
-lankasinhalanews




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: