Saturday, January 12, 2019

2016/2017 විද්‍යාපීඨ ගැසටි පත්‍රය 25,තවත් දහසකට ගුරුකමට අවස්ථාව.

SHARE
Loading...
2016/2017 වර්ශ වල උසස් පෙළ විභාගයට පෙනිසිටි සිසුන් සදහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලට ඇතුලත් කර ගැනිමට අදාල ගැසටි පත්‍රය ජනවාරි 11 වැනි දින නිකුත් කිරිමට නියමිතව තිබුනත් අධ්‍යාපන අමාත්‍යංශ  ලේකමිවරයා විසින් ඇතුලත් කරගැනිමට සැලසුමි කර තිබු ශික්ශනලාබින් 6000ක ප්‍රමාණය 7000ක් දක්වා වැඩිකිරිමට උපදෙස් ලබා දීම හේතුවෙන් ගැසටි පත්‍රය ජනවාරි 25 නිකුත් කරන බව අද්‍යාපන අමාත්‍යංශ විධායක නිළධාරියෙක් අපකල විමසීමකදි පැවසීය.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: