Thursday, December 13, 2018

තීන්දුවෙන් පසු මෛත්‍රී සන්ධානය සමග රැස්වීමක

SHARE

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ
ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ ඇරඹී තිබේ.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්
තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.
දිසානායක දන්වා ඇත.
මහින්ද සමග ඉදිරියට යන බවට ඊයේ සිය කණ්ඩායම ඉදිරියේ ප්‍රතිඥාදී ඇති මෛත්‍රිපාල ජනපතිවරයා අද තීන්දුව ප්‍රකාරව මහින්දට වාසි සහගත තීන්දුවක් ගන්නේද රනිල්ට අගමැති ධූරය දීමට යොමුවන්නේද යන්න පැහැදිලි නැත.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: