Friday, December 14, 2018

නඩු තීන්දුවේ සතුටට තංගල්ල එජාප මන්ත‍්‍රී පොලිස් නිලධාරියාට පහර දෙයි

SHARE
Loading...
අධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවෙන් පසු තංගල්ල ප්‍රදේශිය සබා මන්ත්‍රි  සමන් කුමාර තංගල්ල නගරයේ බීමත්ව කලහාකාරිව හැසිරුණු අවස්තාවේ ඔහුට අවවාද කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙක්ට පහර දී තිබේ.
පසුව එම ස්තානයට පැමිනි පොලිස් ස්තානාධිපතිවරයා විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මන්ත්‍රීවරයා එම ප‍්‍රදේශයේ හිටපු රාජය අමාත්‍වරයෙකුගේ බාල සොහොයුරිය ගේ සැමියා යයිද පැවසෙයි.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: