Thursday, December 6, 2018

දේශපාලන පෙරළි සමග මහින්දට අලුත් කුන්තයක්

SHARE
https://www.gossiplankanews.com/2018/12/mahinda-kunthaya.html#more
හින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයේ කටයුතු කරන කාලයේ ග්‍රහබල විශ්වාස මත විවිධ කටයුතු කළ බව ප්‍රසිද්ධ කාරණාවකි. ඒ අතර එක් අංගයක් වූයේ සිය අතෙහි විවිධ පළඳනා රඳවාගැනීමයි. බොහෝ දෙනෙක් හඳුන්වනු ලැබූ ' කුන්තයක්'
මහින්දට එකල තිබුණි. නමුත් මේ වනවිට එහි හැඩය වෙනස්වී ඇත.

ඔහු පසුගියදා නැවතත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වූවායින් පසුවද අලුත් ආකාරයේ කුන්තයකින් සිය බලය වර්ධනය කරගෙන ඇති බව හෙළිව තිබේ. එයට අදාළ චායාරූප සාක්ෂි මේ සමග පළවේ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු (courtesy ada.lk)





SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: