Tuesday, October 4, 2022

නාට්‍යයක රඟපාද්දී නළුවා මියයයි

SHARE

ගලේවෙල කොස්ගහහින්න ප්‍රදේශයේ නාට්‍ය පොළකදී නාට්‍යයක් රඟ දක්වමින් සිටි නළුවකු පෙරේදා (2 වැනිදා) එම ස්ථානයේම මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල කොස්ගහහින්නේ ඒ.ජී. ප්‍රේමසිරි (54) නමැති තිදරු පියකු බව පොලිසිය කියයි.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: