Thursday, August 11, 2022

කෘත්‍රීම පාදයක අටවාගෙන ආ බෝම්බය පිපිරී තලේබාන් ප්‍රධාන පූජකයෙකු මරුට

SHARE
taliban-cleric-killed-in-blast-in-kabul

ප්‍රමුඛ තලේබාන් පූජකයෙකු වන ෂෙයික් රහිමුල්ලා හකානි කාබුල්හි සෙමනේරියකදී බ්‍රහස්පතින්දා මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. ප්‍රහාරකයා ප්ලාස්ටික් කෘතිම පාදයක සඟවා තිබූ බෝම්බයක් පුපුරවා හරින ලද බවත් මෙම ප්‍රහාරයෙන් පූජකවරයා මිය ගිය බවත් තලේබාන් ආරංචි මාර්ග පවසයි.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: