Wednesday, January 13, 2021

බලධාරීන් අමාරුවෙන් එකඟ කරගෙන WHO කොරෝනා මුල හොයන්න චීනයේ වුහාන් වෙත

SHARE

කොවිඩ් -19 හි පළමු මරණය වාර්තා කළ චීනයේ වුහාන් වෙත ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ කණ්ඩායම් වලට ඇතුළුවීමට චීන රජයෙන් මාස 08 ක් තිස්සේ අවහිර කර තිබූ අතර සෞඛ්‍ය ගැටලුවක මූලාරම්භය ගැන පර්යේෂණ ලෝකයටම වැඩදායි වූවත් චීන බලධාරීන්ගේ අත්තනෝමතික හා අතිශය දේශපාලනික ප්‍රතිපත්ති නිසා ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාට පවා මේ ගැන ප්‍රකාශ නිකුත් කරන්නට සිදුවිය.    Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: