Saturday, January 23, 2021

එක්සත් ජනපද හිටපු රාජ්‍ය ලේකම් පොම්පෙයෝ ඇතුළු ඇමෙරිකානුවන් 28කට චීනයෙන් සම්බාධක

SHARE

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ඇතුළු එරට රාජ්‍යතාන්ත්‍රිකයන් හා නිලධාරින් 28දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට චීනය පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. චීනයේ ස්වෛරිත්වය වෙත ඇගිලි ගැසීම ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා වෙයි.    Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: