Thursday, June 4, 2020

"සජිත් ගේ අසමගි ජඩ බලවෙිගය මහා ජන්දෙදි හතරවන තැනට වැටෙනවා."- මර්වීන් සිල්වා.

SHARE

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මහරගම නගර සභාවේ සභිකයන් අට දෙනෙකුගේ මන්ත්‍රීධුර අවලංගු කිරීමට එම පක්‍ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ශයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ශක මර්වින් සිල්වා පවසයි.

තවද සජිත් ප්‍රේමදාස මහාතා ගේ නායකත්වයෙන් යුත් 'අසමගි ජඩ බලවෙිගය මහාමැතිවරනයේදි සිවිවන ස්ථානයට පත්වන බව' ඔහු අනුරාධපුර කැකිරාව ප්‍රෙද්ශයේ ඊයේ(4)පැවති වතු ජනහමුවක් අමතමින් පැවසීය.
-සිරිල් ගුරුගේ.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: