Friday, January 24, 2020

සජිත් සුළඟ නුගේගොඩ රැස්වීමත් කොට උඩ

SHARE
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ නගරයෙන් ආරම්භ කිරීමට සුදානම් රැස්වීම් මාලාව අත්හිටුවා තිබෙනවා.
එහි පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ නුගේගොඩ නගරයේදීයි.

එයද සංවිධානය කිරීමෙන් වැළකී ඇති බවයි වාර්තා වන්නේ.
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් සාමාජිකයන් පත් කිරීමේ තීරණයත් සමග සජිත් පිළේ ඇතැමුන් රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: