Tuesday, November 19, 2019

චන්ද‍්‍රිකාත් ඉල්ලා අස්වේ…

SHARE
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් දරන ලද ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඇය විසින් සහාය දෙන ලද සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයෙන් ලද පරාජයෙන් පසු මෙම තීන්දුව ගෙන ඇත.

මෙම කාර්යාලය ආරම්භ කරන ලද්දේ 2015 වසරේදී වන අතර එමගින් ජාතික සංහිදියාව ඇති කිරීම මූලික කරගෙන විවිධ වැඩසටහන් කරන ලදී.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: