Saturday, January 12, 2019

විමල් පාර්ලිමේන්තුවේදී ‘ගංජා සුමන්තිරන්’ගේ රෙදි ගලවයි..[Video]

SHARE

Loading...

කිලිනොච්චියේදී පොලීසිය විසින් ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු නිදහස් කරන්නැයි පොලීසියට බලපෑම් කර ඇත්තේ ගංජා සුමන්තිරන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.
 මෙම අදහස් පල කරන ලද Video   මෙතැනින්




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: