Thursday, January 10, 2019

Tharuka Wanniarachchi Wedding

SHARE
https://www.gossiplankanews.com/2019/01/tharuka-wanniarachchi-wedding.html#more
රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චි ඊයේ සිය විවාහ ගිවිස ගැනීම සිදු කළාය. ඇය අතගත්තේ කලක් තිස්සේ
ඇයගේ පෙම්වතාවූ ජනක සමගයි.

මෙම වසරේ ඇගේ විවාහය සිද්ධ වන බවට පසුගිය ඔක්තෝබර් මස ඇය මාධ්‍ය වෙත හෙළි කර තිබූ අතර ඒ ගැන වැඩි විස්තර ඇය මින් ඉහත හෙළි කර තිබුනේ නැත.
විවාහයෙන් පසු රංගන ජීවිතයෙන් තරමක් ඈත්වන නමුත් මුළුමනින් ඉවත් නොවන බව ඇය ප්‍රකාශ කර තිබේ.
ඊයේ පැවතියේ ඇගේ විවාහ ගිවිසුම වන අතර විවාහ උත්සවය කලාකරුවන් සමග ඉදිරියේදී පවත්වනු ඇත.






SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: