Friday, January 11, 2019

"අලුත් කාබන් බද්දක් ගැහුවෙ රාජපක්ශලගේ ණය ගෙවන්න.'" - ඇමති සජිත්.

SHARE

Loading...

රජය විසින් මොටර් රථ සදහා නව කාබන් බද්දක් පනවන ලද්දේ රාජපක්ශ පාලන සමයේ නිශ්ළුල ව්‍යාපෘති සදහා ලබාගත් ණය ගෙවිමට අවශ්‍ය මුදල් සොයා ගැනිමට බව නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.හෙතෙම මෙ බව පැවසුවෙ හමිබන්තොට සුරියවැව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්ය.
-වරුන මහීශ. 


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: