Sunday, January 6, 2019

ජනපතිගේ අවසන් පදවිප‍්‍රාප්තිය හෙටයි,හෙට විශේෂ ප්‍රකාශයක් මගින් ජනාධිපතිවරනයක් කැදවයි?

SHARE
Loading...
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එම ධුරයට පත් වූ හෙටට වසර 04ක් සපිරේ.ඒ නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර ඇත.19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05කි.ඒ අනුව මේ වසරේ ඔක්තොම්බර් නොවැම්බර් වන විට ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කල යුතුය.එනම් හෙට දිනයේ පැවැත්වෙන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මෙම ධුර කාලයේ අවසන් පදවි ප‍්‍රාප්ති සැමරුමයි.මෙ අතර ජනාධිපතිවරයා හෙට විශේෂ ප්‍රකාශයක් මගින් ජනාධිපතිවරනයක් කැදවිමෙ සුදානමක් පවතින බවද වාර්ථා වෙ.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: