Sunday, January 13, 2019

එජාප ඇමති නීති කඩාගෙන හිතවතිය සමග මහ රාත‍්‍රියේ යාල කැලේ.

SHARE
Loading...

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයේක් හා ඇමතිවරයා ගේ ආසනයට අයත් පලාත පාලන ආයතනයක තරුන මන්ත්‍රීවරියක් එක්ව යාල වන උද්‍යානයේ පෙරේදා රාත්‍රියේ විශේෂ අශිර්වාද දේවයාගයක් පවත්වා තිබේ.
මේ සදහා අදාල මන්ත්‍රීවරිය ගේ ලගම හිතවත් කාන්තාවන් කිහිප දෙනෙක් හා ඇමතිවරයා ගේ පුද්ගලික ආරක්ෂකයින් පමණක් සහබාගි වි තිබේ.
මෙම අශිර්වාද දේවයාගය ඇමතිවරයාගේ විශේෂ දිනයක් වෙනුවෙන් පවත්වා ඇතිබව වාර්තා වෙයි.
යාල වන උද්‍යානය තුලට රාත්‍රි කාලයෙහි එහි සේවකයන්ට හැර වෙනත් පුද්ගලයන්ට ඇතුලු විය නොහැකි බවට නිතියක් පවතී.
-lankasinhalanews



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: