Monday, January 14, 2019

'රාජපක්ශල ගේ නඩු අහන්න විශේෂ අධිකරනයක් පිහිටුවනවා.'-ඇමති අජිත්.

SHARE
Loading...
රාජපක්ශ පවුලට එල්ල වී තිබෙන දූශන චෝදනා වලට අදාල නඩු කඩිනමින් විභාග කිරිම සදහා විශේෂ අධිකරනයක් පිහිටුවීම සදහා යෝජනාවක් ලබන 22 දා පාර්ලිමෙින්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය අජිත් ජී.පෙරේරා පවසයි.හෙතෙම මෙ බව පැවසුවෙ බන්ඩාරගම පැවති ජනහමුවක් අමතමිනි. 
-ලංකාලෝඛය.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: