Thursday, January 10, 2019

ඊයේ රෑ රනිල් මෛත්‍රී මහින්ද තුන්දෙනාම එකට

SHARE
සුගිය කාලයේ දේශපලන විරසක කම් නිසා රටම සෙලවූ රනිල් මෛත්‍රී මහින්ද නායකයින් තිදෙනාම එකට වාඩිවී සතුටු සාමීචියේ යෙදෙමින් සංගීත ප්‍රසංගයක් නරඹන අවස්තාවක් ඊයේ රාත්‍රී
වාර්තා විය.
ඒ භාතිය සංතුෂ් ගායක කන්ඩායමේ 20 වන සංවත්සරය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවති ‘ඔබ නිසා‘ ප්‍රසංගය අතරතුරදීය.
ඔවුන් එය මුල සිට අවසන් වනතුරු නැරඹූ අතර සැහැල්ලු ඇඳුමින් පැමිණ මෙම  විනෝද අවස්ථාවට එක්ව තිබුණි.









SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: