Wednesday, January 23, 2019

මා ජනාධිපති වී සිටියදී ගොඩනැගූ රට මහින්ද ඇවිත් විනාශ කලා..- චන්ද‍්‍රිකා

SHARE
Loading...
තමන් ජනාධිපති ලෙස වසර 11ක් තිස්සේ ගොඩනැගු දෙය තමනට පසු පැමිණි ජනාධිපතිවරයා විනාශ කල බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය සදහන් කරයි.
හොරගොල්ලේදී පැවති උත්සවයක් අමතමින් හිටපු ජනපතිනිය මේ අදහස් පල කලාය.
අද දේශපාලනයට පිවිසෙන්නේ සමාජයේ සිටින අන්තිම රොඩු ටික බවත් පාර්ලිමේන්තුවේ 5%කටවත් උපාධියක් නැති බවත් ඇය එහිදී පැවසීය.
-lankacnews




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: