Thursday, January 17, 2019

"රාජපක්ශලා වගේ හොර තක්කඩි නෙවෙයි රනිල් මැතිතුමා දෑත් පිරිසිදු නායකයෙක්."-පා.ම විජිතමුනි

SHARE
Loading...

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා රාජපක්ශ වරු මෙන් දුශිත තක්කඩි පාලකයෙක් නොවන බවත් එතුමන් දෑත් පිරිසුදු සුවිශේෂි නායකයෙක් බව පා.ම විජිත්මුනි සොයිසා මහතා පවසයි.හෙතෙම මෙ බව පැවසුවෙ තණමල්විල ප්‍රදේශයේ ඊයේ(16)පැවති ජනහමුවක් අමතමිනි.
-ලංකාලෝකය.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: