Saturday, January 12, 2019

රටෙි ආර්ථිකය අවදානමේ,B2 දක්වා පහල දමමින් Moody’s.

SHARE
Loading...

ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන් අනතුරු අගවයි.
එහි වර්ගීකරණය අනුව 2014 වසරේදී ,B1 ධනාත්මක මට්ටමේ සිටි ශ‍්‍රී ලංකාව මේ වන විට B2 අස්ථාවර මට්ටමට පහල බැස තිබේ.
මේ අතර කොළඹ කොටස් වෙලද පල සමස්ත කොටස් මිල දර්ශකය තවදුරටත් පහල යමින් ඇත.
-lankacnews



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: