Wednesday, January 23, 2019

චිචීගේ මංගල්‍යය 28 සඳුදා?

SHARE

මහින්ද රාජපක්ෂ පුත් රෝහිත රාජපක්ෂ සහ ටට්යානා ලිවේරා මෙනෙවිය අතර
විවාහ මංගල්‍යය ලබන 28 සඳුදා
බම්බලපිටියේ දේවස්තානයක පැවැත්වෙන චාරිත්‍ර සමග සිදුවන බවට වාර්තා පළව තිබේ.
අන්තර්ජාලයේ සැරිසන ආරයුම් පතකින් ඒ බව හෙලිදරව් කර තිබේ.
මින් ඉහත පසුගියදා රෝහිත දිවයින් පුවත්පතට ප්‍රකාශ කර තිබුනේ විවාහය ඊයේ 23 බදාදා සිදුවන බවට මුත් එය එදින සිදුවූයේ නැත.
අන්තර්ජාලයේ සැරිසරන ඇරයුම් පත පහත පරිදිය.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: