Thursday, December 6, 2018

මං පොහොට්ටුවෙ සාමාජිකත්වය ගත්තට ඡන්දෙට නෑ - ඩිල්ෂාන්

SHARE

තමා පසුගියදා
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ
සමාජිකත්වය ගත් කතාව ඇත්ත වුණත් ඉදිරි මැතිවරනයේදී
තරග කිරීමට විශේෂ බලාපොරොත්තුවක් නැති බවත් මේ වනවිට කාර්ය බහුල ළුී ඇති බවත් හිටපු ක්‍රිකට් නායක ටීඑම් ඩිල්ෂාන් පවසා තිබේ.
‘Voice for Justice’ නමැති මාධ්‍ය හමුවකට එක්වූ ඔහු පවසන්නේ තමා මහින්ද රාජපක්සට හැමවිටම සහාය පලකරන්නේ ඔහු යුද්ධය දිනවූ නායකයා නිසා බවයි. කෙසේ නමුත් ඉදිරිකාලය තමන්ට රාජකාරී බහුල නිසා මැතිවරණ ගැන සිතන්නට වේලාවක් නැති බවද ඔහු දැන් පවසයි.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: