Friday, December 7, 2018

මෛත්‍රීටයි මහින්දටයි බණිනවා ඉවසන්න බෑ කියා යුක්තියේ හඬ වේදිකාවෙන් ඉරාජ් බැස ගිහින්

SHARE


ඊයේ කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති යුක්තියේ හඬ නමැති සංගීත ප්‍රසංගය සඳහා ඇරයුම්
ලැබූ කලාකරුවන් අතර සිටි
ඉරාජ් වීරරත්න එම ප්‍රසංගයට පැමිනියේ දේශපාලන පක්ෂ භේදයකින් තොරව නමුත් තමන් නොසිතූ ලෙස එය මහින්ද ම්‍රෛතී විරෝධී එකක් බව පෙනී ගිය හෙයින් ඉන් ඉවත්ව යන බවත් දන්වා එයින් ඉවත්ව ගොස් ඇත. වේදිකාවෙන් බැසගිය පසු ඔහු ඒ ගැන සමාජ මාධ්‍ය වෙත දන්වා තිබුණි.
ඔහුගේ සටහන පහත පරිදිය.

(පසුගිය දේශපාලන වෙනසින් පසු එජාපය අරලියගහ මන්දිරයේ රැස්වීම් පවත්වන ලද්දේද 'යුක්තියේ හඬ' පසුතලයකය)

https://gallery.gossiplankanews.com/event/yukthiye-handa-musical-show.html
Pix By -Indika Prabath Weerasinghe


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: