Saturday, December 15, 2018

නැකැත් බලලා ඉල්ලා අස්වීම හාස්‍යජනකයි - අනුර කුමාර

SHARE
ඊයේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අධිකරණ තීන්දුවකින් පසු ඉල්ලා අස්වීමේ ක්‍රියාවලිය නාටකීය ලෙස
සිදුවූ බවත් නැකැත් බලා පිරිස

රැස්කර ඉල්ලා අස්වීම හාස්‍යජනක ආකාරයට සිදුවූ බවත් කිරුළපන පැවති රැළියකදී ජවිපෙ නායක අනුර කුමාර ප්‍රකාශ කළේය.
සාමාන්‍යයෙන් නැකත් බලා යම් යම් දේ ආරම්භ කරන්නේ චිරාත් කාලයක් පැවතීමට බවත් හිටපු අගමැතිවරයා ඉල්ලා අස්වීමද චිරාත් කාලයක් පවතින්නට මේ දේ කර ඇති බවත් එයින් ඇඟවෙන බව ඔහු කියා සිටියේය.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: