Tuesday, November 27, 2018

‘මං ජම්පර අදින්න ලෑස්තියි..’ කරූ වේලාසනම හිත හදාගනී.. [Video]

SHARE
තමනට ජම්පර අඳින්නට සිදුවුවහොත් ඒ සඳහා සූදානම් බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ අද දිනයේ පාර්ලිමේන්තු සභා ගැබේදී එජාප ජවිපෙ සහ දෙමල සන්ධාන මන්ත්‍රීවරු සමග පැවැති සුහද සංවාදයේදීය.

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව කූඨ ලෙස සකසා ඇති බවට ඇමති උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද චෝදනාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේ. මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ඒ සඳහා කතානායකවරයාගේ අවධානය යොමු කරන ලද්දේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විසිනි.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: