Tuesday, November 27, 2018

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තය 2ක වෙනකොට ශ්‍රී ලංකාව 7ට බහී

SHARE
අයි.සි.සි. ටෙස්ට් ක්‍රිකට්  ශ්‍රේණිගත කිරීම්ල දෙවන ස්ථානයට පැමිණීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවයත් සමඟ ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයේ රැදි සිටි එංගලන්ත කණ්ඩායම දෙවන ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල හය වන ස්ථානයේ රැදි සිටි ශ්‍රි ලංකා කණ්ඩායම හත් වන ස්ථානයට පත්ව තිබේ. තවදුරටත් අයි.සි.සි.ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: